Showing posts with label PC games-පරිගණක ක්‍රීඩා. Show all posts
Showing posts with label PC games-පරිගණක ක්‍රීඩා. Show all posts

Saturday, January 9, 2016

/HiHi හල්ලෝ ඔන්න අදත් චෙනුර මලයා Low Budget Gameing ගහන අයට ටිකක් වටිනා Post එකක් ගෙනාවා :D මුලින්ම කියන්නම් මේක හැම Machine එකකටම වැඩ කරන්නේ නැහැ මොකද මේ වැඩේ රදා පවතින්නේ ඔයාගේ Machine එකේ උපාංග මත ඈ ;) හැබැයි මේක කරලා බලන්න සමහර ගහන්න බැරි Game වැඩ කරනවා ඇති :D මේ වැඩේ කරන්න ඕනේ 

  • IntelHD Graphic 3000 ඉදලා ඉහලට(අනිත් ඒවාට වැඩ කරන එක Sure නැහැ)
  • Nvidia/ATI ඕන එකක් පුළුවන් :D 

හොදට Game වලට Support කරන Machine වලට Boost කරලා ගහන්න පුළුවන් :D හරි ඔන්න චෙනුර මලයත් එක්ක වැඩේට බහිමු ඈ.. ;) මුලින්ම අපිට මේ වැඩේට ටිකක් ලොකු Software එකක් ඕනේ වෙනවා :( ඕනේ වෙන්නේ Microsoft SDK කියන එක :D දැනටමත් Machine එකේ තියෙන්නේ පුළුවන්.
එක බලාගන්න Start එකේ Search එකේ ගහන්න dxcpl කියලා.Dxcpl කියලා එකක් එනවද බලන්න :D

එකක් එනවානම් ඒ SDK එක ඔයාගේ Machine එකේ තියෙනවා :D හරි ඒ SDK එක නැත්නම් පහළ තියෙන Windows වෙබ් අඩවියෙන්ම ඒ Microsoft SDK එක ගන්න පුළුවන් :D

හරි දැන් ඒ Software එක දාගත්තානම් සමහර හර වේලාවට Restart කරලා වැඩේට බහින්න ඈ :D තියෙනවානම් හරි Start එකේ dxcpl කියලා ගහලා ඒ Software එක Open කරගන්න :D

හරි දැන් එනවා මෙහම එකක් එකේ උඩම තියෙන Edit List කියන එකෙන් ගිහින් Run කරන්න ඕනේ Game ටික Select කරගන්න ඈ කිපයක් වුනත් පුළුවන් :D   

Edit List එක Click කරාම එන්නේ මෙහෙම එකක් එකේ මම පහළ රූපේ Highlight කරලා තියන Button එක Click කරලා Run කරගන්න ඕනේ Game එක Select කරගන්න පුළුවන් ඊට පස්සේ OK කරන්න :D

හරි දැන් උඩ තියෙන විදිහට Game එකක් දුන්නට පස්සේ ආයේ මුලින්ම ආපු Window එකට එනවා එකේ පහල තියෙන විදිහට ඔක්කොම Setting හදාගන්න උඩම තියෙන Edit List හැදුවා නේ :D


"Feature Level Limit" වල "11_1" Change කරන්නේ ඕනේ "Force WARP" හා උඩම තියෙන  Application Controlled කියන එකට ටික් එකක් දාන්න :D දැන් හරි :D ඔක්කොම Setting උඩ විදීහට හැදුවම Ok කරන්න හරි :D

දැන් Machine එක Restart කරලා ඔයා ඇඩ් කරගත්ත Game එක Run As Administrator කියලා Run කරන්න :D ගොඩක් Game මේ විදිහට වැඩ කරනවා සමහර ඒවා වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන් එකට මාව කන්න හදන්න එපා ඈ.. :D හොදට වැඩ කරන ඒවා Boot කරගනත් පුළුවන් Game Run කරන කොට එන Direct X Error ගොඩක් හදන්න පුළුවන් ඈ.. Use කරලා ඔයාගේ අත්දැකීම් කියන්න ඈ.. :D


ඔන්න චෙනුර මලයා කැපුණා ඈ Like එකක් දාලා Sup එකක් ඕනේ ඈ.. :D     

Saturday, November 8, 2014

/HiHI හල්ලෝ යාලුව නේ ඔන්න අදත් චෙනුර මලයා සුපිරි ගෙම් එකක් ඔයාලට ගෙනාවා :) අද මම කියන්නේ ඔයාගේ පරිගණකයෙනුයි Android කට්ටෙනුයි සිංහලෙන් ඕමී ගහන හැටියි :) හරි එහෙනම් පහළින් බාගන්න ඈ ;) android එකනම් ඔයාලා දැකලත් ඇති එහෙත් කොම්පීටරේට එන එක දැකලා නැතුව ඇති :D

මේ තියෙන්න Screen Shots :)

මෙන්න එහනම් පහළින් බාගන්න හොදේ :) 

මේක හොයාගන්න ටිකක් කට්ට කෑවා ඈ එහෙනම් අදත් Like එකක් Share එකක් දාලා යන්න කට්ටිය 

/Bye

Saturday, September 20, 2014

ඔබ ඉතාම ප්‍රිය කරන Subway Surfers android දුරකතනයෙන් පමණක් play කරන්න පුලුවන් game එකක් බව ඔබ දන්නවා.එහෙත් Cyber Tricks Zone ඔබ නොසිතු මොහොතක Subway Surfers PC එකෙන් Play කරන්න අවස්ථාවක් ලබාදෙනවා.දෑන් ඔබ ඒ ප්‍රිය කල Subway Surfers PC එකෙන් Play කරන්න ඔබට පුළුවන්. ඉතින් ඔයාලටත් පහළින් Download කරලා ගහන්න පුළුවන්.මේ Game එක Play කරන්න Blue Stack ඕන නෑ.මේ Game එක ගහපු අය දන්නවා කොච්චර ආතල් Gameද කියලා මේ Game එක. :D  


Download කරලා Read Me File එකේ තියන උපදෙස් පිළිපදින්න.මේ තියෙන්නේ Screen Shot

ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ :Dයාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.Subway Surfers for PC Subway Surfers Game එක දෑන් computer එකෙ play කරන්න.

Friday, September 19, 2014

ඔන්න යාලුවනේ ඔයාලට ඔයාලගේ පොඩි කාලේ ගහපු Super Mario මතක ඇති නේද?මතකයි නේද?ඉතින් ඒ Game එක මම ඔයාලට ඔයාගේ පරිගණකයෙන්ම Play කරන්න Cyber Tricks Zone අවස්තාවක් ලබාදෙනවා.ඉතින් ඔන්න පහළින් බාගෙන install කරලා Play කරලා බලන්නකෝ.. :D 

18.3 MB



යාළුවන්ටත් බලන්න Share කරන්නකෝ!  

අනේ කාලෙකින්නේ!(only in cyber tricks zone :D ) අද මම කියන්නේ ලංකාවේ පොඩි ලොකු හැමෝම ගහලා තියන,I.G.I නොහොත් I'm Going In පළවෙනි game එක අපි හැමෝම දන්නවා නේ.මම අද ඔයාලට ඒ game එක දවසකින් ගහලා ඉවර කරන්න පුළුවන් හා ලෙවෙල් ඔකොක්ම එක සැරේ activate කරගන්න ක්‍රමයක් කියලා දෙනවා!සමානයෙන් එක level එකක් ගහන්න එපායයි අනිත් level එකට යන්න එත් මම කියලා දෙන මේ ක්‍රමයෙන් එකසැරේ ලෙවෙල් 1වත් නොගහා game එකේ තියන හැම level එකක්ම activate කරගන්න පුළුවන් පට්ට නේ...ආ තව එක දෙයක් මම දෙන මේ වැඩ කෑල්ල වැඩ කරන්නේ I.G.I පළවෙනි game එකට විතරයි!වැඩි කතා ඕන නෑ,අපි වැඩේට බහිමු!මුලින් මේ Rar file එක Download කරගන්නකෝ....


download කරලා download කරගත්ත Rar file එක උඩ right click කරලා extract here යන්න ලබා දී Rar file එක Extract කරගන්න.

Extract කරාම පහළ තියනවා වගේ folder එකක් තියේවි.මුලින්ම අපි level ඔක්කොම activate කරගෙන ඉමු,ඒ සදහා Extract කරගත් folder එකට ගීහින් ''I.G.I Level ඔක්කොම එකපාර Activate කරගමු!'' යන folder එකට ගිහින් එකේ තියන files ඔක්කොම ඔයාගේ computer එක I.G.I game එක install කරගත් තැනට copy paste කරගන්න.copy හා paste කරගත් file එකේ ඇති install කියලා file එකක් එක දැන් තියෙන්නේ game එක install කරගත් තැනනේ දැන් එක open කරාම cmd එකක් auto run වේලා close වේවි.දැන් game එක run කරල බලන්න..........level ඔක්කොම activate වේලා ඇති.... :D

දෙවනි එක තාමා trainer එක,එකෙන් පුළුවන් game එකේදී ඕනතරම් උණ්ඩ,කොච්ර අරුන් වෙඩි තිබ්බත් අපේ එකා මැරෙන්නේ නෑ........

ඒවා game එකට දා ගන්න download කරගත්ත Rar file එක extract කරාම තියන ''igitrain'' කියන චුටි software එක copy කරගෙන ඔයාගේ computer එක I.G.I game එක install කරගත් තැනට paste කරගන්න.ඊට පස්සේ එ software එක දැන් තියෙන්නේ game එක install කරගත් තැනනේ,දැන් එක open කරාම මෙහෙම වින්ඩොව් එකක් ඒවි

start project IGI බට්නය click කරන්න.එතකොට game එක run වේවි.....ඊට පස්සේ කැමති mission එකක් තෝරගෙන play කරන්න ගිහින් keyboard එකේ F11යි F12 එක පාර ගානේ ඔබල game එක play කරලා බලන්න.......දැක්කනේ වෙනස උන්දැ ඉවර වෙන්න නෑ කොච්ර වෙඩි තිබත් ඒවගේම ඔයාට වෙඩි වැදුනට හෙල්ත් එක අඩු වෙන්නේ නෑ........පට්ට නේ..... :D

මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like එකක් දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ