චෙන්නායි සුපර් කිංග්ස් අයි.පී.එල්. කිරුළ හිමිකර ගනියි

පසුගියවරශූර ගුජරාට් ටයිටන්ස් ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව කඩුළු 5 කින් පරදා සිය 5 වැනි අයි.පී.එල්. කිරුළ හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය. අහ්මදාබාද්හි පැවිති තරගයේ ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 15 කදී ලකුනු 171 ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායි ක්‍රීඩකයේ සිය පන්දුවාර 15 තුළ කඩුළු 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට සමත්විය.

තමිල්නාඩු දේශපාලනය වෙනස් කළ ලංකාවේ ක්‍රිකට් තරු දෙක


අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමේ ජයකෙහෙළි නංවන මතීෂ පතිරණ සහ මහේෂ් තීක්ෂණ තමිල්නාඩු වැසියන්ගේ දේශපාලනය වෙනස් කිරීමට පවා දායක වෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය හෙළිදරව් කරයි. වසර ගණනාවකට පෙර චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු සහභාගි කර නොගත යුතු බවට තමිල්නාඩු ක්‍රිකට් ලෝලීහු දැඩිව කියා සිටියහ. යුද්ධය හා බැඳුණු දේශපාලන හේතූන් මත ශ්‍රී ලංකාවට එරෙහිව දැරෑ ආවේගාත්මක අදහස් එයට හේතු වී තිබිණි. මේ පිළිබඳව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත පසුගියදා අපූරු ලිපියක් පළකර තිබිණි. එහි මෙසේද සඳහන් විය.

ක්‍රිකට් ලෝක කුසලාන: ශ්‍රී ලංකාවට පළමු ජයග්‍රහණය

tx.,ka;fha fï Èkj, meje;afjk f,dal l=i,dk l%slÜ Y+r;dj,sfha§ ish m<uq ch.%yKh w;am;a lr.ekSug Y%S ,xldj iu;aúh'ta fõ,aifha ldä*a kqjr fid*shd .d¾âka l%Svdx.Kfha§ we*a>ksia;dkhg tfrysj ,l=Kq 34 l ch.%yKhla jd¾;d lrñks'

;rÕfha ldisfha jdish ÈkQ we*a.ksia;dk lKavdhu m<uqj mkaÿ heùug ;SrKh lf<ah'j¾Idj fya;=fjka ;rÕh k;r lrk úg Y%S ,xld lKavdhu mkaÿjdr 33la wjidkfha § lvq¨‍ 8la oeù ,l=Kq 182la /ia lr isáfhah'kuq;a j¾Idj ksid meh follg wdikak ld,hla m%udo ùu fya;=fjka tla bksula mkaÿjdr 41lg iSud lrk ,§'fÊ*aß jekavfia" ñ,skao isßj¾Ok iy wúYal m%kdkaÿ cQks 04 ;r.hg l%Svd lsÍug o we;=<;a ù fkdisáhy'

India seals title with Karthik’s last ball six

wka;su fndaf,g 6 la .id bkaÈhdj ksoyia l=i,dkh nx.,shkaf.ka veye.kS
,xldfõ krUkafkda khd fmkaj;s ^video&

nx.a,dfoaY lKavdhu lvq¨‍ mylska mrdch lrñka Y%s ,xld l%slÜ wdh;kh ixúOdkh l< ksoyia l=i,dk úiaihs20 ;r.dj,sfha Y+r;dj ysñlr .eksug bka§h lKavdhu lKavdhu iu;aúh'

යෝෂිත රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ මැදිහත් වූ රග්බි ගැටුම

kdu,a - fhdaIs; r.aì ;r.hlska miq msáh ueo uy j,shl'' [Video]

je,sir§ mej;s r.aì ;r.hla wjidkfha mej;s .egqulg md¾,sfuaka;= uka;‍%S kdu,a rdcmla‍I yd Tyqf.a fidyhqre fhdaIs; rdcmla‍I ueÈy;a jk whqre oelafjk ùäfhdajla fua Èkj, iudc cd,hkays yqjudre fjñka we;'

කමෝන් ශ්‍රී ලංකා කිය කියා කෝලි විනාඩි විස්සක් මාත් එක්ක නැටුවා

අල පරිප්පුවල ඉඳන් ලෝකේ රසවත්ම කෑම අපිට දුන්නා
ශිකර් ධවාන් මාව වඩාගත්තා ෂාරුක් ඛාන් එක්ක පින්තූර ගත්තා

කමෝන් ශ්‍රී ලංකා. කමෝන් ශ්‍රී ලංකා. ක... මෝ... න්  සිංහ පැටවුන් ජයග්‍රහණයේ මුදුනත ඔසවා තබන සිතුවිල්ලෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පිටියේ ඔල්වරසන් නඟන ගයාන් සේනානායක මේතාක් ක්‍රිකට් ලෝලීන්ටම මිස අන් අයට ඒ තරම් හුරුපුරුදු කෙනෙක් වූයේ නැත. කතා කරන්නට තරම් අපූර්වතම ප්‍රස්තුතයක් ඔහු සන්තකයේ තිබුණේද නැත. එහෙත් එක දවසකින් එක හේතුවකින්, එක මඟුලකින් ගයාන් කවුරුත් කතාකරන කෙනෙක් වූයේය. මඟුල කෝලිගේය. කෝලි කීවේ විරාත් කෝලිගේය.

Gossip Lanka Hot News Previous News Archive