Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතාගේ  මඟ පෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රමුඛ අනුබද්ධ ආයතන මඟින් 2018 වසරේදී ඉතා සාර්ථක  ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබේ. 

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය, බස් නවීකරණ සහ සහසර ව්‍යාපෘතිය, අරුවක්කාලු කසළ රැඳවුම් ව්‍යාපෘතිය, හෝමාගම තාක්ෂණික නගර ව්‍යාපෘතිය, බස්නාහිර පළාත් පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය, සමුද්‍රීය  නගර සංවර්ධන ව්‍යාපෘතිය, ගුවන් නගර  ව්‍යාපෘතිය  එම ව්‍යාපෘති අතරින් ප්‍රමුඛ වේ. 


කොළඹ පැල්පත්වාසීන්ට නිවසක් සමඟ ජීවිතයක් වැඩසටහන යටතේ 2018 වසරේ නිවාස ඒකක 4866ක් ලබාදී ඇත. ඒ සදහා කළ ආයෝජනය රුපියල් මිලියන 17,135කි. 

2019 වර්ශය වෙනුවෙන් තවත් නිවාස ඒකක 4034ක් විවෘත කිරීමට නියමිත අතර 4800ක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීමටද නියමිතය. 

2018 වසරේ ව්‍යාපෘති 1,740 ක් සම්පූර්ණ කර ඇති අතර ඉදිරි දශකය තුල ඉන් රටට හිමිවන ප්‍රතිලාභය රුපියල් බිලියන 5,806ක් බව අමාත්‍යංශය පවසයි. 

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook