විල්පත්තුව සුරකිමු | Protect Wilpattu - Pledge your support
විල්පත්තු වනාන්තර පද්ධතිය තුල සිදුකෙරෙමින් පවතින ජනාවාසකරණය වැලැක්වීම උදෙසා අප විශාල ජන බලවේගයක් ගොඩ නැගිය යුතුව ඇත. ඒ සඳහා අපි පරිසර සංවිධාන, සිවිල් සංවිධාන, පරිසරවේදීන්, විවිධ වෘත්තිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව විල්පත්තුව ඇතුළු ජාතික සම්පත් වනසන බදුර්දීන් නම් විනාශකාරී දුෂිතයා පරාජය කිරීම ඉලක්කකොට ගත් දස ලක්ෂයක් ශ්‍රී ලාංකිකයින්ගෙන් සැදුම් ලත් ජනතා බලවේගයක් ගොඩ නගමින් සිටින්නෙමු.

බදුර්දීන් නම් දූෂිතයාගේ බලපෑමට ලක්ව විනාශ වෙමින් පවතින විල්පත්තු වනාන්තර පද්ධතිය ඇතුළු ජාතික සම්පත්  අප සැමගේ අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරගැනීම උදෙසා එම බලවේගය සමඟ එක්වන මෙන් අප ඔබගෙන් ඉල්ලා සිටිමු. ඔබ මෙහි කොටස්කරුවකු වීමට කැමති නම් පහත ෆෝරමය පුරවා අප වෙත එවන්න.

#JusticeForWilpattu #ProtectWilpattu #1MillionSriLankans

ස්තුතියි!
විල්පත්තුව සුරකිමු සංවිධායක මණ්ඩලය
Sign in to Google to save your progress. Learn more
Name *
නම
Email *
ඊමේල්
Phone *
දුරකථන
Profession/Occupation
වෘත්තිය
District
දිස්ත්‍රික්කය
If you are abroad, what is your country?
ඔබ විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙක් නම්, ඔබ සිටින රට?
How you can contribute to our cause?
අපගේ අභිප්‍රාය වෙනුවෙන් ඔබට කළ හැක්කේ මොනවා ද?
Your comments/ideas
ඔබගේ අදහස්/යෝජනා
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy